Tamil (Sri Lanka)English (United Kingdom)
මුල් පිටුව නැවුම් පුවත් බදුල්ල පූනාගල කබරගල කොටසේ 2023 මාර්තු මස 19 රාත්‍රියේ සිදුවූ නායයම් තත්ත්වය

බදුල්ල පූනාගල කබරගල කොටසේ 2023 මාර්තු මස 19 රාත්‍රියේ සිදුවූ නායයම් තත්ත්වය

බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පනාගල කබරගල කොටසේ 2023 මාර්තු මස 19 රාත්‍රියේ සිදුවූ නායයම් තත්ත්වය නිසා පවුල් 70ක පුද්ගලයින් 240 දෙනෙකු පුනාගල අංක 01 විද්‍යාලයේ සුරක්ෂිත මධ්‍යස්තානයේ රඳවා සිටින අතර ඔවුන් සඳහා පිසු ආහාර ලබා දෙන ලදි. මේ හේතුවෙන් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා ඇති අතර පුර්ණ නිවාස හානි 03 ක් හා අර්ධ නිවාස හානි 37 සිදුවි ඇති බදුල්ල දිස්ත්‍රික් ලේකම් විසින් වාර්තා කර ඇත.

Poonagala - Kabaragala Landslide - 19-03-2023

Poonagala - Kabaragala Landslide - 19-03-2023

අවසන් යාවත්කාලීන කිරීම 2023 මාර්තු 22 වෙනි බදාදා, 08:16  

නැවුම් පුවත්

බදුල්ල පූනාගල කබරගල කොටසේ 2023 මාර්තු මස 19 රාත්‍රියේ සිදුවූ නායයම් තත්ත්වය බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පනාගල කබරගල කොටසේ 2023 මාර්තු මස 19 රාත්‍රියේ සිදුවූ නායයම් තත්ත්වය නිසා පවුල් 70ක ... වැඩිදුර කියවීමට
Miss.B.Sheeba represented the 9th international conference on flood management in Japan "River Basin Disaster Resilience and Sustainability by all integrated flood Management in the post-Covid 19 Era" Miss.B.Sheeba represented the 9th int... වැඩිදුර කියවීමට