Tamil (Sri Lanka)English (United Kingdom)
මුල් පිටුව නැවුම් පුවත් මැන්ඩවූස් සුළි කුණාටුවේ බලපෑම්

මැන්ඩවූස් සුළි කුණාටුවේ බලපෑම්

දිවයිනට බලපෑ මැන්ඩවූස් සුළි කුණාටුව හේතුවෙන් උතුර, නැගෙනහිර, ඌව, සබරගමුව හා මධ්‍යම පළාත් වල ඇතැම් ප්‍රදේශ වල නිවාස වලට දැඩි හානි සිදුවී ඇත.

  • උපරිම ආපදා තත්ත්ව වාර්තාව (04.12.2022 - 14.12.20222)

Mandous Cyclone - 2022 December

  • උපරිම ආපදා තත්ත්වයට අදාල සිතියම  (04.12.2022 - 14.12.20222)

Mandous Cyclone - 2022 December

  • ලබා දී ඇති මුළු ප්‍රතිපදාන ප්‍රමාණය (04.12.2022 - 14.12.20222)

Total Allocation for Mandous Cyclone

අවසන් යාවත්කාලීන කිරීම 2023 ජනවාරි 05 වෙනි බ්‍රහස්පතින්දා, 08:48  

නැවුම් පුවත්

මැන්ඩවූස් සුළි කුණාටුවේ බලපෑම් දිවයිනට බලපෑ මැන්ඩවූස් සුළි කුණාටුව හේතුවෙන් උතුර, නැගෙනහිර, ඌව, සබරගමුව හා මධ්‍යම පළාත් වල ඇතැම් ප්‍රදේශ වල නිවාස වලට දැඩි හානි සිදුවී ඇත. උපරිම ආ... වැඩිදුර කියවීමට